ප්‍රමුඛ පුවත 1

බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවය අද (13)

 

(UTV – කොළඹ) – බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍යය රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවය බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රෙය්දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම උත්සවය සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රමුඛ පළාතේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමැතිවරුන්,පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු ආරාධිතයින් රැසක්ද සහභාගී වීමට නියමිතය.

Related posts

ජාතික විගණන පනතට කථානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට එරෙහි පෙත්සම යළි සලකා බැලේ [video]

Mohamed Dilsad

33 වන මහලෙන් ඇද වැටී ඕස්ට්‍රේලියානුවෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment