ප්‍රමුඛ පුවත 1

33 වන මහලෙන් ඇද වැටී ඕස්ට්‍රේලියානුවෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – කොම්පඤ්ඤවීදිය – යූනියන් පෙදෙසෙහි පිහිටි හෝටලයක 33 වන මහලෙන් ඇද වැටීමෙන් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සඳහන් කරන පරිදි ඊයේ(10) රාත්‍රියේ මොහු එම හෝටලයේ රැදී සිටියදී ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කොරල් පරයක් කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ

Mohamed Dilsad

අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් වෙයි

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment