ප්‍රමුඛ පුවත 1

බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා සිංහයන්ට ජය

(UTV| කොළඹ) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කොදෙව්වන් පරදා සුපිරි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වනවිටත් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත්වී  සිටියද ඔවුන්ට තම කණ්ඩායම් වල ගෞරවය රැකගැනීමට මෙම තරඟය ලොකු අවස්ථාවක් වූ බව ක්‍රිකට් විචාරකයින්ගේ අදහස වී ඇත.

ලෝක කුසලාන තරඟ වලදී ඉතා හොදින් ක්‍රීඩා කල ප්‍රබල කොදෙව්වන් පරදා ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට අවස්තාවක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිමිවූ අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්.

Mohamed Dilsad

පාරිභෝගික භාණ්ඩ සපයන සියලූ ආයතන වල මානුෂීය වගකීම් පිළිබඳ ජනපති පහදයි

Mohamed Dilsad

ඔරුවල වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ හසිත මරුට

Mohamed Dilsad

Leave a Comment