ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු බියගම, හෙයියන්තුඩුව , බටලන්දවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 31 යි ග්‍රෑම් 880 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

බියගම පොලීසියේ නිලධාරීන් සහ කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත ඊයේ (30) නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේදි මේවා සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි අයෙකි.

ඔහු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට තාර්කික නැති නීති රීති බාධාවක් කරගත යුතු නෑ – ජනපති

Mohamed Dilsad

වලපනේ නායයෑමට හේතු වූ ගල් කොරියේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර

Mohamed Dilsad

නීති විරෝධීව ගෙන්වූ ලොකු ලූණු බීජ තොගයක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment