ප්‍රමුඛ පුවත 1

අකිල විරාජ් ජනාධිපති කොමිෂන් සභාව හමුවට

(UTV| කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට ස්වල්ප වේලාවකට ප්‍රථම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත පැමීණ තිබේ.

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා, අද (01) දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

එසේම ලබන මස 08 වන දින කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස සිතාසි නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩු ජාවාරම්කරුගේ දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08කගේ අංක

Mohamed Dilsad

ලක්ෂ47ක් වටිනා මත්ද්‍රව්‍ය කටුනායකදී සොයා ගැනේ

Mohamed Dilsad

මත්තල ගිය චීන ගුවන් යානය

Mohamed Dilsad

Leave a Comment