ප්‍රමුඛ පුවත 1

විශේෂ තේරිම් කාරක සභාවට දයාසිරිව යලි කැඳවයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාව ලබන 10 වන දා පස්වරු 2 ට යලි රැස්වීමට නියමිතයි.

එදිනට සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පැමිණෙන ලෙස යලි දැනුම් දීමක් කර ඇති බව කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි

දයාසිරි ජයසේකර මහතාව ඊයේ (28) දිනයේදී කැඳවා තිබුණත් ඔහු තේරිම් කාරක සභාව හමුවට පැමිණ තිබුණේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක හෙද වැඩ වර්ජනයක්

Mohamed Dilsad

අද තවත් අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

ආහාර, ඇසුරුම්, කෘෂි යන අංශවල සුවිශේෂ දක්ෂතා දැක්වූවන්ට ඇමති රිෂාඩ් අතින් සම්මාන

Mohamed Dilsad

Leave a Comment