ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක හතරකට දැඩි උණුසුම් කාලගුණයක්

(UTV| කොළඹ) – දිස්ත්‍රික්ක 04 ක අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට දැඩි උණුසුම් කාලගුණයක් පවතී.

ඒ නිසා එම ප්‍රදේශවල ජනතාව අවධානය යොමු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උණුසුම් කාලගුණය පවතින අවස්ථාවේදී, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් වෙනුවෙන් සියලූම සුරා සැල් වසා දැමීමට සුදානම්

Mohamed Dilsad

අලි රොෂාන් CID අත්අඩංගුවට…

Mohamed Dilsad

පසුගියදා සිදුවූ පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 253 දක්වා අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment