ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද සිට ජුලි මස 1 වන දා තෙක් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කෙරෙන බව

රජය පවසයි.

ජුනි 26 වන දාට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය දිනය පදනම් කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ යටතේ දීපව්‍යාප්තව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

තවද මෙම සතිය තුළ පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම්ද ක්‍රියාත්මක  කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණේ උණ රෝගය පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අද

Mohamed Dilsad

රවී කරුණානායකට නැවතත් කැබිනට් අමාත්‍ය ධූරයක් ?

Mohamed Dilsad

Leave a Comment