දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිළිබඳව ජනතාවට යම් විමසීමක් හෝ දැනුම්දීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් සඳහා117 දුරකතන අංකය අද රාත්‍රී 08.00න් පසු විවෘතව තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද

Mohamed Dilsad

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

Mohamed Dilsad

රජයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment