විදෙස්

ඉන්දියාවේ බස්රථ අනතුරක්.හතලිස් හතරක් මරුට

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුල්ලූ කඳුකර ප්‍රදේශයේදී සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

බස් රථයක් අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ මෙම අනතුරෙන් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

අනතුර සුදුවන්බ අවස්ස්ථාවේ රථයේ වහලය මත ද මගීන් ගමන් ගෙන ඇති අතර මේ නිසා මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙබී ගෙන් පසු ඕස්ට්‍රේලියාවට තවත් සුළි කුණාටු අවධානමක්

Mohamed Dilsad

තලෙයිබාන් පාලනයේ අලුත්ම නියෝගය

Mohamed Dilsad

පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 31 මරුට

Mohamed Dilsad

Leave a Comment