විදෙස්

පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 31 මරුට

(UTV|පකිස්ථානය) – පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡුන්ද මධ්‍යස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්, පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාකිස්තානයේ ක්වේටා ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකයි මෙම ප්‍රහාරය සිදුව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දස දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ විදේශිකයන්ට වීසා නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

Mohamed Dilsad

පුටින් සහ චීන ජනාධිපති අතර හමුවක්

Mohamed Dilsad

රුසියානු අගමැති අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment