ප්‍රමුඛ පුවත 1

මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – මාවනැල්ලේ බුදු පිළිම වලට හානි සිදු කළ සිද්ධියේ සැකකරුවන් 15 දෙනෙකු ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණය අද (13) නියම කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටින සැකකරුවන් මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් අද මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර ඔවුන් සියලූ දෙනා නැවත සැප්තැම්බර් 12 වැනිදා මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් යොමු කරන ලෙසද මෙහිදි නියෝග නිකුත් කරනු ලැබිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගලහිටියේ රිය අනතුරකින් දහඅටකට තුවාල

Mohamed Dilsad

මාතර සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගය හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

16 වැනිදාට තරුණ තරුණියන් නිවැරදි තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment