ප්‍රමුඛ පුවත 1

ලංගම සේවකයින් අදත් සාකච්ඡාවක

(UTV| කොළඹ) – ජාතික සේවක සංගමයට අනුබද්ධ වර්ජනයේ නිරත වි සිටින ශ්‍රී ලංගම සේවකයින්, සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (13) අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලූ රජයේ නියෝජිතයින් පිරිසක් හමුවීමට නියමිතයි.

මෙම සාකච්ඡාව පෙරවරු 11ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන අතර මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංගද සහභාගි වනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර බෝරා සමුළුව අදින් අවසන්

Mohamed Dilsad

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනකට නායයෑමේ නිවේදන

Mohamed Dilsad

මුත්තු සිවලිංගම් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

Leave a Comment