ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර බෝරා සමුළුව අදින් අවසන්

(UTV| කොළඹ) –  2019 ජාත්‍යන්තර බෝරා සමුළුව අදින් අවසන් වේ.

ලොව වෙසෙන බෝරා ප්‍රජාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පැවති බෝරා සමුළුව පසුගිය 1 වන දා සිට දින 10ක කාලයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා පල්ලියෙහි පැවැත්වුණි.

මෙවර එහි තේමාව වී තිබුණේ ‘ශ්‍රී ලංකාව ඔබ අප විශ්වාස කරනවා’ යන්නයි.

මෙම සමුළුවට රටවල් 40 ක අධ්‍යාත්මික නායකයින් ඇතුළු නියෝජිතයින් 21,000 ක් පමණ සහභාගී වී සිටියහ.

මෙම සමුළුවත් සමඟ ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිවූ බව රජය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ වායු දූෂණ තත්ත්වය ලබන සතියේ දී ඉහළ යයි

Mohamed Dilsad

”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment