ප්‍රමුඛ පුවත 1

2020 සදහා රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිලිබඳ ගැසට් නිවේදනයක්

(UTV| කොළඹ) – 2020 වසර සදහා රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර ගුණවර්ධන මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පසුගිය 01 වනදා නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව නිවාඩු දින 26ක් ප්‍රකාශයට පත්කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලාංකික පවුල පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නගර රැසක විරෝධතා [video]

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් නවතියි.

Mohamed Dilsad

Leave a Comment