ප්‍රමුඛ පුවත 1

නිවසකින් මළ සිරුරක් සොයාගැනේ.

(UTV| කොළඹ) – කොටහේන, බ්ලූමැන්ඩල් පටුමගේ නිවසකින් 67 හැවිරිදි වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් අද (23) සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැලණිය සරසවියේ පීඨ කිහිපයක් වසා දැමේ(AUDIO)

Mohamed Dilsad

ශ්‍රී ලංකාව නැවතත් ස්වර්ණමය යුගයක – අගමැති

Mohamed Dilsad

මොණරාගලදී පුද්ගල ඝාතනය

Mohamed Dilsad

Leave a Comment