ප්‍රමුඛ පුවත 1

මුහුදු කූඩැල්ලන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිළධාරින් එක්ව ඊයේ (07) සිදුකළ වැටලීමකදී වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ 720 ක් සමග සැකකරුවෙකු මන්නාරම වංකාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ වියළි මුහුදු කූඩැල්ලන් තොගය වැඩිදුර විමර්ශණ සදහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස ලබයි.

Mohamed Dilsad

කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

ජනපති විහාරස්ථාන කිහිපයකට ගොස් ආශීර්වාද ලබාගනී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment