ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයට එරෙහි නඩුවක් කල් යයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක විභාගය කල් දැමීමට අධිකරණය නියෝග කරයි.

ඒ අනුව ජුලි මස 11 දා දක්වා එම නඩු විභාගය  කල් දැමීමට  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(29) නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර මෙම නඩුවට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම පෙත්සමේ තීන්දුව ජුනි මස 14 වන දා ප්‍රකාශ කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙමළ ජාතික සන්ධානයේ නායකව රෝහල් ගත කරයි

Mohamed Dilsad

එජාප අපේක්‍ෂකත්ව අර්බුධය විසඳන තවත් සාකච්ඡාවක් ළඟදීම

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාව යළි හතරවනදා රැස්වේ

Mohamed Dilsad

Leave a Comment