ප්‍රමුඛ පුවත 1

ජාතික ශික්ෂණ විද්‍යා අවසන් විභාගය ලබන සඳුදා සිට..

(UTV| කොළඹ) – රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය යටතේ කල් දැමූ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගය ලබන සඳුදා සිට පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විද්‍යා පීඨ 19ක අපේක්ෂක අපේෂිකාවන් පිරිසක් ඊට පෙනී සිටීමට නියමිතය.

මීට අමතරව ලබන 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට කළමනාකරණ සහකාරවරුන් බඳවා ගැනීමේ විභාගය සහ අද (26) නාවල විවෘත විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ඉන්ජිනේරු සහකාරවරුන් බඳවා ගැනීමේ තරග විභාගය ද කල් දමා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුෂණ, වංචා සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට ජනපතිගෙන් දැඩි උපදෙස්

Mohamed Dilsad

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු

Mohamed Dilsad

Leave a Comment