ව්‍යාපාරික

මේවසරේ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

(UTV| කොළඹ) – මේ වසරේ මුල් මාසයේ මෙරට සංචාරක ආගමනය පෙර වසරට සාපේක්ෂව සියයට 2 යි දශම 2 කින් වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක මණ්ඩලය පවසනවා.

මේ වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,239 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ 38,924 ක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලොකුළුෑණු මිල ගණන් යළිත් ඉහළට

Mohamed Dilsad

දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු අද සිට Online ක්‍රමයට

Mohamed Dilsad

සහල් ගැටළුවට පිළියම් සොයන්න වී සඳහා සහතික මිලක් නියම කළ යුතුයි – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

Editor O

Leave a Comment