ප්‍රමුඛ පුවත 1

උත්සව සමයේ බීමත් රියදුරන් 170 ක් අත්අඩංගුවට

පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී ඊයේ(14) උදෑසන 6 සිට අද (15) උදෑසන 6 දක්වා වූ  පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මේ අතර පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම කාලය තුළ වෙනත් වැරදි සම්බන්ධන්ධයෙන් රියදුරන් 3036 දෙනෙකුට නඩු පවරා ඇති බවයි.

Related posts

දිස්ත්‍රික්ක 8 ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත්කිරීම අද

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

අල්ලස් ගත සීදූව OIC රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment