ප්‍රමුඛ පුවත 1

මුහුදට ඝන අපද්‍රව්‍ය එක් වීම ඉහළ යයි…

(UTV| කොළඹ) – ලංකා මුහුදු තීරයට ඝන අපද්‍රව්‍ය එක් වීම තවත් ඉහළ ගොස් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසයි.

එය මුහුදු කලාපය දූෂණය වීම වේගවත් කරන අතර ලොව පුරා මළ මුහුදු කලාප වර්ධනයට හේතු වී ඇත්තේද සමුද්‍ර දූශණය වන බව සාමාන්‍යාධිකාරීවරයා තවදුරටත් කියා සිටියේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධ පක්ෂ නායක තීරණය අද.

Mohamed Dilsad

A H M ෆවුසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයට නාම යෝජනා සමඟ වත්කම් හා බැරකම් ඉදිරිපත් කල යුතුයි

Mohamed Dilsad

Leave a Comment