ප්‍රමුඛ පුවත 1

ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධ පක්ෂ නායක තීරණය අද.

(UTV| කොළඹ) – ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් අද (06) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

මේ අනුව අද (06) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අදාළ විවාදය පවත්වන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.

හෙට (07) දිනයේදී මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදය පවත්වා එදිනම ඡන්ද විමසීමකට යොමුකර එය සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා සඳහන් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව අද පස්වරුවේ රැස්වේ

Mohamed Dilsad

අඩුම මිලට පානීය ජල පහසුකම් ලබා දීමට පියවර

Mohamed Dilsad

වසර 10 කට පසු තී‍්‍රරෝද රථ අනතුරු අවම වෙයි…

Mohamed Dilsad

Leave a Comment