ප්‍රමුඛ පුවත 1

අදත් වැසි රහිත කාලගුණ තත්වයක්…

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුළු හැකියවක පවතී

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 ගතවූ කාලය තුල මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

බෝට්ටු 25 ක් ගිනි තබා විනාශයි

Mohamed Dilsad

මිල අධික පිළිකා ඖෂධ ඇතුලු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල පහතට

Mohamed Dilsad

Leave a Comment