ප්‍රමුඛ පුවත 1

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ඇරඹේ

(උදයම්,යාපනය)  – කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්වේ.
ප්‍රධාන දේව මෙහෙය අද (12) උදෑසන ආරම්භ විය.
නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් ඉදිකළ නව දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.
මෙම  වාර්ෂික මංගල්‍යයට අතීතයේ සිටම මෙරට සහ ඉන්දීය බැතිමතුන් සහභාගී විය.
කෙසේවෙතත් මෙවර මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් පැමිණ නොමැති බව වර්තාවේ.

Related posts

යාපනය දිස්ත්‍රික්කය – නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

හක් බෙල්ලන් 388 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

එජාපය පාදයාත්‍රාවට සුදානම්

Mohamed Dilsad

Leave a Comment