ප්‍රමුඛ පුවත 1

සාකච්ඡා සාර්ථකයි – ශ්‍රීලනිප මහ ලේකම් කියයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මීළග සාකච්ඡාව ලබන 21 වැනි දින පැවැත්වීමට නියමිත බවයි.

අද(14) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු සහභාගි වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

Mohamed Dilsad

කල්මුනේ ,චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment