විදෙස්

මැලේසියාවේ විෂ රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් පාසල් 111ක් වසයි.

(UTV| කොළඹ) – මැලේසියාවේ ජොහෝර් පළාතේ විෂ රසායනික ද්‍රව්‍යක් නිසා පාසැල් 111ක් වසා දැමීමට සිදුවූව ඇති බව එරට අධ්‍යාපන බලධාරීන් පවසයි.

මේ නිසා පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 200ක් පමණ රෝහල් ගතකර තිබෙන අතර පුද්ගලයන් හයදෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මැලේසියාවේ අධ්‍යාපන ඇමතිවරයා පවසා ඇත්තේ මෙම තත්ත්වය ඉතා බරපතල බවයි.

එම ප්‍රදේශය හරහා ගලා බසින ගංගාවකට බැහැර කරන විෂ සහිත අපද්‍රව්‍ය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව බලධාරීහු විශ්වාස කරති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මාස 09ක් කොටුවී සිටි ගගනගාමීන් දෙදෙනෙකු පෘතුවියට ළඟාවෙති

Editor O

දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිසැල් යළිත් වැසෙයි

Mohamed Dilsad

ෂරීෆ් නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment