ප්‍රමුඛ පුවත 1

බීමතින් රිය පැදවූ 222 ක් පොලිසිය අත්අඩංගුවට..

අද (09) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 222 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙය බස්නාහිර පළාත ඉලක්ක කරගෙන සිදු කරනු ලැබූ මෙහෙයුමකි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ(08) මධ්‍යම රාත්‍රී 12.00 සිට අද අලුයම 5.00 තෙක් මෙම මෙහෙයුම ක්‍රියාවට නංවා තිබේ.

Related posts

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ගොතටුව වෙඩි තැබිමකින් අයෙක් මරුට

Mohamed Dilsad

මනෝ තමාට කල ආරාධනය ගැන හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment