විදෙස්

ජනාධිපති බැරක් ඔබාමා අවසන් වරට ජාතිය අමතයි

(උදයම්,ඇමෙරිකා) – ධුරයෙන් සමු ගැනීමට නියමිත ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අද අවසන් වරට ජාතිය අමතනු ලැබීය.
බැරක් ඔබාමා ලබන 20 වන දා ජනාධිපති ධුරයෙන් නිළ වශයෙන් සමු ගැනීමට නියමිතයි.
ඔබාමා සිය කතාවේදී සදහන් කළේ ඇති වී තිබෙන වෙනස්කම් තුළින් ඇමරිකානුවන්ට යහපත් අනාගතයක් බිහි වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.
එසේම තමන්ට සහයෝගය පළ කළ ඇමරිකානු ජනතාවට ස්තූතිය පිරිනමන බව ද ජනාධිපති ඔබාමා සිය අවසන් කතාවේදී සදහන් කළේය.

 

ඔබාමා අවසන් වරට ජාතිය අමතා සිදුකළ කතාව පහතින් නරඹන්න.

Related posts

බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදය මාරාන්තිකයි – බ්‍රිතාන්‍ය අගමැති

Mohamed Dilsad

රුසියාවේ ඉදිකිරීම් භාර ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිටත් කොරෝනා

Mohamed Dilsad

ධවල මන්දිරයට සෙවන දුන් ඓතිහාසික ගස කප්පාදු කරයි.

Mohamed Dilsad

Leave a Comment