ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය එච්.එම්.රාෆීක් මහතාට උපදේශක තනතුරක්

(UTV| කොළඹ) – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතාගේ උපදේශකවරයා ලෙස වෛද්‍ය එච්.එම්.රාෆීක් මහතා පත් කෙරේ.

වෛද්‍ය එච්.එම්.රාෆීක් මහතා වසර 3කට ආසන්න කාලයක් සෞදි අරාබියේ සේවය කර ඇති අතර ඔහුගේ සේවය මව් බිමට අවශ්‍ය නිසා යළි මෙරටට පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට තුළ සාමය රකින්න වහාම මැදිහත් වෙන්නැයි ඇමති රිෂාඩ් ඉල්ලයි

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ යාපනය ප්‍රදර්ශනය ඇමති සජිත් අතින් විවෘත වෙයි

Mohamed Dilsad

ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා සමුළුවට

Mohamed Dilsad

Leave a Comment