විදෙස්

ජනපති ට්‍රම්ප් සහ නායක කිම් ජොං අන් සමඟ සාකච්ඡා අද

(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන දෙවන සාකච්ඡා වටයේ පළමු දින අද පැවැත්වේ.

ඒ  සඳහා කිම් ජොං අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(26) වියට්නාමයට ළඟා වුණි.

හැනෝයි අගනුවර දී මෙම සාකච්ඡාව හෙට දක්වා පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්

Mohamed Dilsad

ඊශ්‍රායලයේ තෙරපීමකින් 38 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

දිවා සුරකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබිමකින් ළමුන් ඇතුළු 34ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment