ප්‍රමුඛ පුවත 1

ජාතික රූපවාහිනියේ සේවකයන් පිරිසක් විරෝධතාවක..

(UTV| කොළඹ) – ජාතික රූපවාහිනි ආයතන පරිශ්‍රය තුළ මේ වන විට විරෝධතාවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ආයතන පරිපාලනය කටයුතු කිරිමත් සමග එයට විරෝධය දක්වමින් සේවකයන් පිරිසක් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසා දැමු කැළණිය විශ්වවිද්‍යාලයේ පීඨ හෙට විවෘත වේ.

Mohamed Dilsad

මහනුවර මාර්ගයක් ගිලා බසී

Mohamed Dilsad

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment