ප්‍රමුඛ පුවත 1

මහනුවර මාර්ගයක් ගිලා බසී

(UTV|මහනුවර) – මහනුවර පැරණි පේරාදෙණිය මාර්ගයේ උසස් බාලිකා විදුහල ඉදිරිපිට පිහිටා ඇති T.B  තෙන්නකොන් මාවත මාර්ගය ගිලා බැස ඇත.

එම මාර්ගයේ පිහිට ඇති පෞද්ගලික පංති පැවැත්වීමේ ආතනයක නව ඉදිකිරිම් කටයුතු සිදු කළ ස්තානයකින් මෙම මාර්ගය ගිලා බැස තිබේ.

මේ දින වල මහනුවර ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව සහ මාර්ගය අසලම ඉදිකිරිම් සිදු කිරිම නිසා මෙම ගිලා බැසීම සිදු වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම මාර්ගයට ඉහළින්  පිහිටි නිවාස කිහිපයක ඉති තැලිම් සිදු වී ඇති බවද දක්නට ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසන්තගේ ඝාතනයට ගෝඨාභය සම්බන්ධ නෑ [VIDEO]

Mohamed Dilsad

අගමැති මාලදිවයින් සංචාරයකට සුදානම්

Mohamed Dilsad

හෙට කොළඹ අවට තැන් කීපයකට ජල සැපයුම අත්හිටුවයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment