ප්‍රමුඛ පුවත 1

ඖෂධ හිඟයට රජයේ වෛද්‍යවරුන්ද වගකිව යුතුයි – ඇමති රාජිත

(UTV|පොතුවිල්) – දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව රජය පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍රා රාජිත සේනාරත්න මහතා පවසන්නේ එම ඖෂධ හිඟය නැති ඉරීමට මේ වන විටත් රජය කටයුතු කර ඇති බවයි.

ආධාර යටතේ දිවයිනේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පොතුවිල් මූලික රෝහලේ ඉදිකෙරෙන මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ උත්සවයට ඊයේ (10) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිසිම පෞද්ගලික නාලිකාවකට පාර්ලිමේන්තු විකාශන අයිතිය ලබා දී නොමැති බව කතානායක කියයි

Mohamed Dilsad

රන් බිස්කට් තොගයක් සමග ඉන්දීය තරුණයෙකු රේගු අත්අඩංගුවට

Mohamed Dilsad

whtsup තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment