ප්‍රමුඛ පුවත 1

උඩරට මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයකින් දුම්රිය ප්‍රමාදයක්..

(UTV| කොළඹ) – උඩරට දුම්රිය මාර්ගයේ විදුලි සංඥා පද්ධතියන්හි ඇති වී තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය කියයි.

ඒ අනුව මහනුවර සිට කොළඹ කොටුව, අනුරාධපුර සිට වව්ව්නියාව, ඇතුළු දුම්රිය රැසක් පැයක පමණ කාලයක් ප්‍රමාදවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දී සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට මාසයක පොදු සමා කාලයක්

Mohamed Dilsad

Leave a Comment