ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය, මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී රුපියල් දහසේ මුදල් නෝට්ටු 95 ක් සහ පන්දහසේ මුදල් නෝට්ටු 16 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(30) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  52 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 29ක් සමඟ පුද්ගලයෙකු හොරොව්පතාන නගරයේදී අත්අඩංගුවට ඇත බව  පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි සති තුන ඇතුළත කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩාලයි

Mohamed Dilsad

ජාතික අනතුරු නිවාරණය සතිය ජූලි 01 ක්‍රියාත්මකයි

Mohamed Dilsad

අමාත්‍ය මංගල සහ අජිත් පී පෙරේරා අමාත්‍යධූරවලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment