ප්‍රමුඛ පුවත 1

13 වසර දක්වා අධ්‍යාපනය මැයි මාසයේ සිට අනෙකුත් පාසල්වලත්.

(UTV| කොළඹ) – 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි.

මෙය මැයි මාසයේ සිට කියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 මෙම වසරේ දී කෙසේ හෝ උසස් පෙළ දරු දැරියන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට සැලසුම් කර ඇත.

එමගින් ගුරුවරු නැති අවස්ථාවල දරුවන්ට දිවයිනේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ විෂය ප්‍රවීනයන් මගින් ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි බව  අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.

උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමෙන් පසුව පෙළ පොතක් සකසා ටැබ් පරිගණකයට ඇතුළත් කරන ලෙස විභාග කොමසාරිස්තුමා හට උපදෙස් ලබා දෙනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයක පැය 21ක් ජලය අත්හිටුවයි.

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් අල්ලයි

Mohamed Dilsad

එජාප ප්‍රතිසංවිධාන කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment