ප්‍රමුඛ පුවත 1

මාර්තු සිට සීගිරියට පොලිතීන් තහනම්

(UTV|දඹුල්ල) –  මාර්තු මස 01 වනදා සිට සිගිරිය පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කරයි.

විශේෂයෙන් සීගිරිය දිය අඟල ඇතුලත කලාපය තුල පොලිතින් භාවිතය තහනම් කිරීමට සුදානම් වෙයි.

නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

මාධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ  ලබන 01 වනදා සිට එම ප්‍රදේශයට පිසින ලද ආහාර වර්ග, කෙටි ආහාර වර්ග රැගෙනයාම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් කෙරෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ෆ්ලූවෙන්සා B වෛරසය පැතිරයාමේ අවධානක්

Mohamed Dilsad

යාල වනෝද්‍යානය දෙමසකට වැසෙයි

Mohamed Dilsad

මංතීරු නීතිය යටතේ රියදුරන් 1190කට නීතිය ක්‍රියාත්මක කෙරේ

Mohamed Dilsad

Leave a Comment