විදෙස්

නවදිල්ලිය මීදුම් දුමාරයකින් වැසී යයි…

(UTV| ඉන්දියාව) – අද (18) පෙරවරුවේ නවදිල්ලි නුවර ඝණ මීදුම් දුමාරයකින් වැසී යාමෙන් දිල්ලි ගුවන්තොටුපල වෙත ගුවන් යානා ගොඩබැස්සවීම  තාවකාලිකව අත්හිටවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ධාවන පථය හොදින් දිස්නොවීම සහ අයහපත් කාලගුණය ඊට හේතුවයි.

වායු දූෂණය හේතුවෙන් ඇති වී තිබෙන මෙම මීදුම් දුමාරය නිසා දුම්රිය සේවාවන්ට ද බාධා පැමිණ ඇති අතර, දුම්රිය ගමන්වාර 10 ක් පමණ අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් 30 කට මරු කැඳවූ බෝම්බ ප්‍රහාරය

Mohamed Dilsad

මැලේසියානු ගුවන් යානයක් හදිස්සියේ ගොඩබස්වයි

Mohamed Dilsad

ණය බරින් මිරිකෙන මාලදිවයින

Editor O

Leave a Comment