ප්‍රමුඛ පුවත 1

රජයේ විශ්වවිද්‍යාල වලට නව උපාධි පාඨමාලා දෙකක්

(UTV| කොළඹ) – මේ වසරේ සිට නව උපාධි පාඨමාලා දෙකක් අලුතින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ, මෙම නව පාඨමාලා දෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන අතර එය සමාජ වෘතවේදය සහ භූගෝල තොරතුරු විද්‍යාව නමින් හඳුන් වන බවයි.

මේ අතර 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් 31,158 දෙනෙකු බඳවා ගැනීමට නියමිත අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව සිසුන් 645ක වැඩි වීමක් මෙවර පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට වෙනුවෙන් කැපකිරීම් කළ රණවිරුවන් කිසිම විටක පීඩනයට පත්කරන්නේ නැහැ – ජනපති

Mohamed Dilsad

පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට

Mohamed Dilsad

රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment