විදෙස්

ඩිමොක්‍රටික් නායකයින්ගේ සාකච්ඡා අතරතුර ට්‍රම්ප් නැගිට යයි…

(UTV| මෙක්සිකෝ) – මෙක්සිකෝ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් ඊයේ (09) ඩිමොක්‍රටික් පක්ෂ නායකයින් සමඟ පැවති සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ ට්‍රම්ප් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙම සාකච්ඡාව තමාගේ කාලය අපතේ යැවීමක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බලවතුන් තිදෙනෙකුගේ එක්වීමක්

Mohamed Dilsad

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 1.3 ක් අහෝසි කරයි

Mohamed Dilsad

මෝදිගේ පක්ෂය ප්‍රාන්ත මැතිවරණයකින් පරාජයට

Mohamed Dilsad

Leave a Comment