විදෙස්

ඩෝරියන් සුළි කුණාටුව අමෙරිකාවට [video]

(UTV| බහමාස් ) – ඩෝරියන් සුළි කුණාටුව අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා

එරට බලධාරින් දැනුම්දී ඇත්තේ ෆොරීඩාවේ සිට වර්ජිනියා දක්වා සියලු පදිංචිකරුවන්ට හදිසි උපදෙස් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.

එම සුළි කුණාටුව මීට පෙර බහමාස් රාජ්‍යයට බලපෑ අතර ඒ හේතුවෙන් අතර පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගිය  බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ පිළිබඳ අදහස් දැක්වූ බහමාස් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ තම රටේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය  මෙම සුළි කුණාටුවේ බලපෑම බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

ඉරාන විරෝධතාවලින් හතලිකට වැඩි පිරිසක් මියගිහින්

Editor O

ඊශ්‍රායලය ගාසා තීරය යළිත් වසා දමයි

Mohamed Dilsad

Leave a Comment