ප්‍රමුඛ පුවත 1

නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  කොළඹ නාගරික මන්තී‍්‍රවරයෙකු පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනේ.

ඒ පසුගියදා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙනි.

සංස්ථා පරිශ‍්‍රයට ඇතුළු වී රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජනරාශියකට සම්බන්ධ වීම හේතුවෙන් මෙලෙස ඔහු  අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා හිටපු ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග, ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයට පැමිණි අවස්ථාවේ මෙම කලහකාරී සිද්ධිය හට ගැනුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිස් පුටු මාරුවක්

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැති කුරුණෑගලින් මැතිවරණ සටනට

Mohamed Dilsad

Leave a Comment