ප්‍රමුඛ පුවත 1

ශිත කාලගුණ තත්ත්වයේ වෙනසක් නෑ.

(UTV| කොළඹ) – දිවයින පුරා විශේෂයෙන් උතුරු, උතුරු-මැද,මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ සහ රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අගමැති ප්‍රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

‘කළුතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගත යුතුයි’ඇමති සාගල

Mohamed Dilsad

රජයෙන් අතුරු සම්මත ගිණුමක්

Mohamed Dilsad

Leave a Comment