ප්‍රමුඛ පුවත 1

2018 සොයා ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය

(UTV| කොළඹ) – පසුගිය 2018 වසරේදී පමණක් මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 736 ක්, ගංජා කිලෝග්‍රෑම් 4585 ක්, කොකේන් කිලෝ 16ක් සොයාගෙන ඇති බවට තොරතුරු අනවරණය කර ගනී.

ඊට අමතරව හෂීෂ් කිලෝග්‍රෑම් 13 ක්, අයිස් කිලෝග්‍රෑම් 6 ක්, සොයාගෙන තිබේ.

මෙම සිද්ධීන් වලට සම්බන්ධයෙන් පුද්ගලයන් 95,797 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොරෝනා රෝගීන් 6දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

ජනබල සේනා විරෝධතාව අද කොළඹදී

Mohamed Dilsad

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කළ 2ක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment