ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ කලහකාරී සිද්ධිය ගැන විමර්ශන කමිටුව අදත් රැස්වේ

(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ කළහාකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුව අද යළි රැස්වෙමට නියමිතය.

විශේෂයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතන මගින් ලබා ගත් දර්ශන පිළිබඳ අධ්‍යනයට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කර ඇති බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

අද එම කමිටුව හමුවට මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද කැඳවා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා රුපියල 3% කින් අධිප්‍රමාණය වෙයි

Mohamed Dilsad

රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට කමීටුවක්..

Mohamed Dilsad

කොළඹ – බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද ගමන් අරඹයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment