විදෙස්

ඉන්දුනීසියාවට යළිත් සුනාමි අවධානමක්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවට නැවතත් සුනාමි තත්ත්වයක් හටගනු ඇතැයි ජනතාව තුළ භියක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ  අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද යළිත් වරක් විදාරණය වීම හේතුවෙනි.

මේ හේතුවෙන් ඉන්දුනීසියා වෙරළබඩ ජනතාවට වෙරළින් ඈත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට ආපදා කළමනාකරණ බලධාරීන් දැනුම් දී ඇත.

ඊයේ ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත්වල වෙරළබඩ නගරවලට කඩාවැදුණු සුනාමි රළ හමුවේ පුද්ගලයන් 222 කු මියගොස් 843 කු තුවාල ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 15 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සිරියාවේ පිපිරීම් මාලාවකින් 215 දෙනෙක් මරුට

Mohamed Dilsad

චීන නැව අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment