ප්‍රමුඛ පුවත 1

බස්නාහිර මදුරුවන් බෝ කරන ස්ථාන රැසක්

(UTV| කොළඹ) – බස්නාහිර පළාතේ මදුරු කීටයින් සහිත ස්ථාන 1302 ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ, ජාතික ඩෙංගු මර්දන ඒකකය දින දෙකක් තුළ කළ මෙහෙයුමකිනි.

හඳුනාගත් ස්ථාන අතර 26% ක් පාසල් පරිශ්‍ර බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

පරිශ්‍රවලින් 34% ක් ආගමික ස්ථානවන අතර ඊට අයත් ඉදිකිරීම් පරිශ්‍ර සංඛ්‍යාව 49.6% කි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය දින දෙකක් තුළ මෙම මෙහෙයුම දියත් කර තිබුණේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ද සහයෙනි.

එම මෙහෙයුමේදී පරිශ්‍ර 57657 ක් නිරීක්ෂණයට ලක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජූනි මාසයේ උද්ධමනය 3.8% කින් පහතට

Mohamed Dilsad

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානය ඉහළට

Mohamed Dilsad

මාර්තු සිට සීගිරියට පොලිතීන් තහනම්

Mohamed Dilsad

Leave a Comment