ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව හෙට (15) දිනයේදි ජාතිය අමතා ප්‍රකාශයක් සිදුකර එ මහතා සිය ධුරයෙන් ඉවත්වනු ඇති බවද එහි සඳහන් වෙයි.

Related posts

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම පිලිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

පරාජය පිලිබඳ කිසිවෙකුටත් චෝදනාකර පලක් නැත [VIDEO]

Mohamed Dilsad

2019 ජනාධිපතිවරණයට අදාළ මුලික කටයුතු ඇරඹේ – ජා.මැ.කො.ස

Mohamed Dilsad

Leave a Comment