ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගුටි කෙලියේදී සිදුවූ අලාභය තක්සේරුව අද

(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවේදී එහි දේපල වලට සිදුවූ අලාභහානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද (21) දිනයේ සිදු කිරිමට නියමිතය.

මෙහිදී පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන පද්ධතියට දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා විය.

තවද සභාගර්භයේ තිබු පුටු කිහිපයකට ද හානි සිදු වුණි.

ඒ අනුව හානි වූ දේපල කඩිනමින්  යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රමිත රඹුක්වැල්ල අත්අඩංගුවට

Mohamed Dilsad

UTV නාලිකාව රාජ්‍ය සම්මාන 4 කින් පිදුම් ලබයි [VIDEO]

Mohamed Dilsad

ඇල්පිටියේ කාන්තා නියෝජිතයින් සම්බන්ධයෙන් වන තීරණය

Mohamed Dilsad

Leave a Comment